වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඉතිහාසය
මුල්ගල තැබීම - 1998.01.31
ඉදිකිරීම් සමාගම - මාගා ඉංජිනේරු (පුද්) සමාගම, 200 නාවල පාර, නාරාහේන්පිට, ශ්‍රී ලංකාව.
වැඩ නිම වූ පසු - ඡායාරූපය මාගා ඉංජිනේරු (පුද්) සමාගම
විවෘත කිරීම - 2000.02.15
පළමු ගුරු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීම - 2000.05.
ආරම්භක කාර්ය මණ්ඩල
කථිකාචාර්ය මණ්ඩලය අධ්‍යයන සහයක කාර්ය මණ්ඩලය
1998-2000 |
පීඨාධිපති - ආර්.එම්.පී.එම්.රත්නායක මිය (වැඩ භාර ගැනීම1999.12.15) පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, සිංහල. ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 173 |
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය එවකට පැවති රජයේ වන සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සහ බිංගිරිය පාර්ලිමෙන්තු මන්ත්‍රී ගරුමුනිදාස ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ ඉල්ලීම මත , අධ්‍යාපන අමාත්‍ය ගරු රිචඩ් පතිරණ මැතිතුමාගේ මගපෙන්වීම මත 2000.02.15 දින විවෘත කරන ලදි.
|
2001 |
පීඨාධිපති - ආර්.එම්.පී.එම්.රත්නායක මිය පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, සිංහල. ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 179 |
|
2002 |
පීඨාධිපති - ආර්.එම්.පී.එම්.රත්නායක මිය පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, සිංහල. ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 179 |
|
2003 |
පීඨාධිපති - එන්.එල්.ජේ. නානායක්කාර මහතා පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්ස්තියානි ධර්මය, නාට්‍ය හා රංගකලාව. ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 178
|
මෙම වසරේ දී සිංහල පාඨමාලාව ඉවත් වී ඒ වෙනුවට නාට්‍ය හා රංගකලාව පාඨමාලාව එක් විය. |
2004 |
පීඨාධිපති - එච්.එම්.චන්ද්‍රසේකර මහතා පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, නාට්‍ය හා රංගකලාව. ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 177 |
|
2005 |
පීඨාධිපති - එච්.එම්.චන්ද්‍රසේකර මහතා පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, සිංහල. ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 177 |
|
2006 |
පීඨාධිපති - එච්.එම්.චන්ද්‍රසේකර මහතා පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, නාට්‍ය හා රංගකලාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව |
මෙම වර්ෂය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට විශේෂිත වසරකි. පීඨාධිපති එච්.එම්. චන්ද්‍රසේකර මහතාගේ මග පෙන්වීම මත ගුරු සිසුන් සහ සියළුම කාර්ය මණ්ඩලය 2005 වර්ෂය සඳහා ජාතික ඵලදායිතා සම්මානයෙන් පිදුම් ලැබීය. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පාඨමාලාව එක් විය.
|
2007 |
පීඨාධිපති - එච්.එම්.චන්ද්‍රසේකර මහතා පීඨාධිපති - එල්.එම්.වංසවතී මෙනවිය (ඔක්තෝබර් 6 සිට) ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 185
පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, නාට්‍ය හා රංගකලාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
|
|
2008 |
පීඨාධිපති - එල්.එම්.වංසවතී මෙනවිය පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, නාට්‍ය හා රංගකලාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 165
|
|
2009 |
පීඨාධිපති - එල්.එම්.වංසවතී මෙනවිය පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, නාට්‍ය හා රංගකලාව ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව |
|
2010 |
පීඨාධිපති - එල්.එම්.වංසවතී මෙනවිය පාඨමාලා - චිත්‍ර, සංගීතය, නැටුම්, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, නාට්‍ය හා රංගකලාව, ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 183
|
|
2011 |
පීඨාධිපති - එල්.එම්.වංසවතී මෙනවිය පාඨමාලා - සිංහල, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, ,ව්‍යාපාර සහ ගිණුම්කරණය ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 148
|
|
2012 |
පීඨාධිපති - එල්.එම්.වංසවතී මෙනවිය පාඨමාලා - සිංහල, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, ව්‍යාපාර සහ ගිණුම්කරණය, ප්‍රාථමික අධ්‍යාපනය ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 176
|
|
2013 |
පීඨාධිපති - එල්.එම්.වංසවතී මෙනවිය 2013.08.09 දින සිට එච්.එම්.නන්දා මාලනී මහත්මිය. දෙවන වසර පාඨමාලා - සිංහල, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, ව්‍යාපාර සහ ගිණුම්කරණය, ප්‍රාථමික අධ්‍යාපනය සහ චිත්‍ර පාඨමාලා. ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 202
පීඨාධිපති එච්.එම්.ඒ.නන්දා මාලනී මහත්මිය. 2013.08.08 දින සිට |
2013.07.01 වන දින නව ගුරු සිසුන් බඳවා ගැනීම. . |
2014 |
පීඨාධිපති - එච්.එම්.නන්දාමාලනී මිය දෙවන වසර පාඨමාලා - සිංහල, කතෝලික හා ක්‍රිස්තියානි ධර්මය, ව්‍යාපාර සහ ගිණුම්කරණය, ප්‍රාථමික අධ්‍යාපනය සහ චිත්‍ර පාඨමාලා ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 167
|
|
2015 |
පීඨාධිපති - ආරියසිංහ වයලට් මිය 2015.03.12 දින සිට ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 303
|
2015.04.06 - ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 30 වන වසර සැමරීම ප්‍රකාශයට පත් කිරීම ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. |
2016 |
පීඨාධිපති - ආරියසිංහ වයලට් මිය ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 247
|
2016.05.02 නව සිසුන් ලියාපදිංචි කිරීම |
2017 |
පීඨාධිපති -ආර්.එම්.පී.පී.කේ.ඉලුක්කුඹුර මිය (2017.01.18 -
2017-2019 ගුරු අභ්‍යාසලාභීන් සංඛ්‍යාව - 303
|
|
2018 |
පීඨාධිපති -ආර්.එම්.පී.පී.කේ.ඉලුක්කුඹුර මිය
|
|
2019 |
පීඨාධිපති -ඊ.ඒ.යූ.ජයලත් මයා
|
|
2020 |
පීඨාධිපති -ඊ.ඒ.යූ.ජයලත් මයා |
|